ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ " දස වැදෑරුම් යෝජනාවලිය" ජනපතිට

    මැයි 30, 2015
    සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ "දස වැදෑරුම් යෝජනාවලිය" එහි කැදවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණන් වහන්සේ විසින් ඊයේ (29) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීය. 
     
    ඉන් අනතුරුව අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහානායක අති පූජ්‍ය දවුලේදන ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේ වෙත ද මෙන් ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා යන  මහත්ම මහත්මීහු වෙත ද මෙම යෝජනාවලිය පිළිගැන්වූහ.
     
    ඡායාරූප  -  ජනාධිපති මාධ්‍ය අංශය 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya