ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොරියානු භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනපති හමුවෙති

    ජූනි 12, 2015

    කොරියාවෙ යොරේ ඕඩර් යක්සාසා විහාරයේ මහානායක ස්වාමීන් වහන්සේ ඇතුලු භික්ෂූන් වහන්සේලා පිරිසක් ඊයේ (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූහ.

    මෙම හමුවේදී කොරියාව සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලීනව පවතින සබඳතා පිළිබඳව සිහිපත් කළ ජනාධිපතිතුමා පසුගිය කාලය තුළ කොරියානු රජය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ලබාදුන් සහයෝගය පිළිබඳව ද අගය කරනු ලැබීය.

    එමෙන්ම දෙරටේ භික්ෂූන් වහන්සේලා එක්ව බුදුදහමින් වර්ධනය වෙනුවෙන් සිදුකරන්නා වූ ශාසනික සේවාවන්ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය.

    මෙම කොරියානු විහාරස්ථානය මගින් වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ විහාරස්ථානවල ගොඩනැගිලි සංවර්ධනය මෙන්ම පාසල් ළමුන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම ආදී කටයුතු වෙනුවෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya