වැඩසටහනට සම්බන්ධ වූ ගුරුවරුන්ට ජනපති අතින් තිළිණ ප්‍රදානය කිරීම මෙහිදී සිදු කෙරුණු අතර ජනාධිපතිතුමා විසින් උත්සව සභාව ද අමතන ලදී.
පාරිසර සත්කාරක වැඩසටහනට සම්බන්ධ වු පාසැල් සිසුන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පිරිසක් මීට එක් වූහ.
SDF

මධ්‍යම පරිසර අධිකාරය 12 වන වරටත් සංවිධානය කළ දළදා සමිදුන්ට පිදෙන පරිසර සත්කාරක වැඩසටහනට සම්බන්ධ වූ පාසැල් සිසුන් සහ ගුරු විදුහල්පතිවරුන් ඇගයීමේ උත්සවයක් අද (29) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.