ජනාධිපතිතුමා එහි නේවාසිකව ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුව දුක් විමසා ඔවුන් සහ දෙමාපියන් සමඟ සුහද කතා බහක ද නිරත විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතමා අද (05) පෙරවරුවේ බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද උරස් ශල්‍ය ඒකකයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.