ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

    සැප්තැම්බර් 09, 2015

    නව රජයේ රාජ්‍ය අමාත්‍යවරු 19 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 21 දෙනෙකු අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

    රාජ්‍ය අමාත්‍යවරුන් පහත සඳහන් පරිදි වේ.

    01- ඒ.එච්.එම්. ෆවුසි මහතා - ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය අමාත්‍ය
    02- ඩිලාන් පෙරේරා මහතා - මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය
    03- ටී.බී. ඒකනායක මහතා - ඉඩම් රාජ්‍ය අමාත්‍ය
    04- ප්‍රියංකර ජයරත්න මහතා - නීතිය, සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය
    05- ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා - මුදල් රාජ්‍ය අමාත්‍ය
    06- රවින්ද්‍ර සමරවීර මහතා - කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය
    07- වී. රාධාක්‍රිෂ්නන් මහතා - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
    08- පාලිත රංගේ බණ්ඩාර මහතා - නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය
    09- දිලිප් වෙදආරච්චි මහතා - ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
    10- නිරෝෂන් පෙරේරා මහත - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු රාජ්‍ය අමාත්‍ය
    11- දිනේන්ද්‍ර රුවන් විජේවර්ධන මහතා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය
    12- එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා - පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය
    13- මොහාන් ලාල් ග්‍රේරු මහතා - විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය
    14- ඒ.ඩී. චම්පික ප්‍රේමදාස මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය
    15- මහේස්වරන් විජයකලා මහත්මිය - ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය
    16- අර්ජුන සුජීව සේනසිංහ මහතා - ජාත්‍යන්තර වෙළෙද රාජ්‍ය අමාත්‍ය
    17- වසන්ත සේනානායක මහතා - වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
    18- වසන්ත අථවිහාරේ මහතා - කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය
    19- සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය - නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය


    නියෝජ්‍ය අමාත්‍යවරුන් පහත සඳහන් පරිදි වේ.

    01- සුමේධා ජී. ජයසේන මහත්මිය - තිරසාර සංවර්ධන හා වනජීවි නියෝජ‍්‍ය අමාත්‍ය
    02- සුසන්ත පුංචිනිලමේ මහතා -රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ‍්‍ය අමාත්‍ය
    03- අමීර් අලී සෙයිඩ් මුහම්මඩ් සිහාබ්ඩින් මයා -ග්‍රාමීය ආර්ථීකය පිළිබද නියෝජ‍්‍ය අමාත්‍ය
    04- ලසන්ත අලගියවන්න මහතා -මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ‍්‍ය අමාත්‍ය
    05- ඉන්දික බණ්ඩාරනායක මහතා -නිවාස සහ ඉදිකිරීම් නියෝජ‍්‍ය අමාත්‍ය
    06- මොහොමඩ් කාසීම් මොහොමඩ් ෆයිසාල්-සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය නියෝජ‍්‍ය අමාත්‍ය
    07 - ඩුලිප් විජේසේකර මහතා -තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු නියෝජ‍්‍ය අමාත්‍ය
    08- ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා - වැවිලි කර්මාන්ත නියෝජ‍්‍ය අමාත්‍ය
    09- නිශාන්ත මුතුහෙට්ටිගමගේ මහතා -වරාය හා නාවික කටයුතු නියෝජ‍්‍ය අමාත්‍ය
    10- දුනේෂ් ගන්කන්ද මහතා -ආපදා කළමනාකරණ නියෝජ‍්‍ය අමාත්‍ය
    11- අනෝමා ගමගේ මහත්මිය -ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබද නියෝජ‍්‍ය අමාත්‍ය
    12- හර්ෂ ද සිල්වා මහතා -විදේශ කටයුතු නියෝජ‍්‍ය අමාත්‍ය
    13- අජිත් පත්මකාන්ත පෙරේරා මහතා - විදුලිබල හා පුනර්ජනණීය බලශක්ති නියෝජ‍්‍ය අමාත්‍ය
    14- ඉරාන් වික්‍රමරත්න මහතා -රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ‍්‍ය අමාත්‍ය
    15- රංජන් රාමනායක මහතා -සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන නියෝජ‍්‍ය අමාත්‍ය
    16- අශෝක අබේසිංහ මහතා -ප්‍රවාහන නියෝජ‍්‍ය අමාත්‍ය
    17- අරුන්දික ප්‍රනාන්දු මහතා -සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ‍්‍ය අමාත්‍ය
    18- තාරානාත් බස්නායක මහතා -විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ‍්‍ය අමාත්‍ය
    19- හබීබ් මොහොමඩ් හරිස් මහතා -ක්‍රීඩා නියෝජ‍්‍ය අමාත්‍ය
    20- කරුණාරත්න පරණවිතානමහතා -පළාත් සභා හා පළාත් පාලන නියෝජ‍්‍ය අමාත්‍ය
    21- නිමල් ලන්සා මහතා -ස්වදේශ කටයුතු නියෝජ‍්‍ය අමාත්‍ය

     

     

    1111

    අද දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව ඉහතින් දැක් වේ.

     

     

    2222

    අද දිවුරුම් දුන් නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව ඉහතින් දැක් වේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya