අමාත්‍යාංශය සඳහා පත්ව ආ නව ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
SDF

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වැඩසටහන් වල ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
අමාත්‍යාංශය සඳහා පත්ව ආ නව ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
SDF