මැයි 31, 2025
tami eng youtube  twitter facebook

    සෝමාවතී පුදබිම සංවර්ධනය හා පෙරහර සංවිධානය පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 16, 2015
    සෝමාවතිය පුදබිම සංවර්ධනය කිරීම හා සෝමාවතිය රජමහා විහාරස්ථානයේ 2015 දකුණු දළඳා පෙරහර සංවිධානය කිරීම සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (15) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
     
    ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට සෝමාවතිය රජමහා විහාරස්ථානාධිපති  පහමුණේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ඇතුළු හිමිවරුන් ද, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්, තිරසාර සංවර්ධනය හා වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, ප්‍රාදේශීය ලේකම්වරුන්, ප්‍රාදේශීය දේශපාලඥයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya