එහිදී අධ්‍යක්ෂවරයාගේ ප්‍රයත්නය අගය කළ ජනාධිපතිතුමා මෙවන් නිර්මාණ යහපත් සමාජයක් උදෙසා ඉවහල් වන බව ද පැවසීය.
මෙම කෙටි චිත්‍රපටයේ තිර රචනය, නිෂ්පාදනය, රංගනය, ලක්ෂ්මන් දොරපනේ විසින් වන අතර කැමරාකරණය ජනක ප්‍රභාෂ්වර, සහාය අධ්‍යක්ෂණය ගයාන් චාමරගෙනි.
kpm
ජනාධිපති කාර්යාල කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු තරුණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ලක්ෂ්මන් දොරපනේ විසින් මත්ද්‍රව්‍ය නිවාරණය අළලා නිර්මාණය කරන ලද "බැතිමත්" කෙටි චිත්‍රපටය පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වනු ලැබිණි.