පාරිසරික වටිනාකම්වලට ඉහළ අගයක් ලබා දෙමින් දෙස් විදෙස් සංචාරකයින්ගේ අවධානය දිනා ගන්නා අයුරින් මෙම හෝටලය ඉදිකර තිබීම විශේෂත්වයකි.
හෝටලයේ හිමිකරු නීතිඥ රොෂාන් දෙහිවල මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද, හෝටලයේ අධ්‍යක්ෂවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
හොරණ, වගවත්ත ප්‍රදේශයේ ඉදිකෙරුණු ,නේචර් ලවර්ස් රිසෝට්, සංචාරක හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අඟහරුවාදා (13) පස්වරුවේ විවෘත කෙරිණි.