ජනාධිපතිතුමා විසින් මුල්ගල තැබීම වෙනුවෙන් ඉදිකළ සමරු ඵලකය විවෘත කළ අතර ජනාධිපතිතුමා විසින් කාමර ගොඩනැගිල්ලට මුල්ගල තැබීය.
ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ලේ සැලැස්ම ද ජනාධිපතිවරයාගේ පරික්ෂාවට ලක් විය.
මෙම අවස්ථාවට මැති ඇමැතිවරුන් සිසු දරුදැරියන් සමඟ ප්රදේශවාසීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.