ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    උතුරු නැගෙනහිර නැවත පදිංචි කිරීම් පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

    නොවැම්බර් 12, 2015

    උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීමේ කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    අමාත්‍යවරුන් වන ඩී.එම්. ස්වාමිනාදන්, රිෂාඩ් බදුර්දීන්, රවුෆ් හකීම්, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, ලක්ෂ්මන් කිරිඇල්ල, සජිත් ප්‍රේමදාස, එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නෂීර් අහමඩ් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya