විසර්ජන පනත් කෙටුම්පත 2016 කාරක සභා අවස්ථාවේ විවාදය අද (03) සිට ආරම්භ විය.
අතිගරු ජනාධිපති,අග්‍රාමාත්‍ය කාර්යාලය,උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු,අමාත්‍ය මණ්ඩල කාර්යාලය,රාජ්‍යසේවා
කොමිෂන් සභාව,අධිකරණ සේවා කොමිෂන් සභාව,ජාතික පොලිස් කොමිෂම,පරිපාලන අභියාචන විනිශ්චය
අධිකාරිය,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,මුදල් කොමිෂන් සභා කාර්යාලය,ශ්‍රී ලංකා මානව හිමිකම්
කොමිෂන් සභාව,පාර්ලිමේන්තුව,පාර්ලිමේන්තුවේ සභානායකතුමාගේ කාර්යාලය,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන
සංවිධායකතුමාගේ කාර්යාලය,පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය,මැතිවරණ
දෙපාර්තමේන්තුව,විගණකාධිපති,පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්තුමාගේ කාර්යාලය යන ශීර්ෂයන් අද
විවාදයට ගැණිනි.



















