ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කාරක සභා අවස්ථාවේ විවාදයේ තෙවැනි දිනය අදයි

    දෙසැම්බර් 05, 2015

    විසර්ජන පනත් කෙටුම්පත 2016 කාරක සභා අවස්ථාවේ තෙවැනි දිනයට අඳාළ විවාදය අද (05) පෙ.ව. 10.00ට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිතය.

    ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමත්‍යාංශය, යන අමාත්‍යාංශවල වැයශීර්ෂ අද විවාදය
    ගැනීමට නියමිතය.

    2016 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය දෙසැම්බර් 03 දින ආරම්භ වූ අතර විවාදය දින 15ක් පුරා පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya