ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    විවාදයට ගත් වැයශීර්ෂ සම්මත වෙයි

    දෙසැම්බර් 04, 2015

    විසර්ජන පනත් කෙටුම්පත 2016 කාරක සභා අවස්ථාවේ විවාදයට ගැණුනු වැයශීර්ෂ කාරක සභා අවස්ථාවේ සළකා බලා සංශෝධන සහිතව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා පැවසීය.

    ආරක්ෂක අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන යන අමාත්‍යාංශ වල වැයශීර්ෂ අද විවාදයට
    ගැණිනි.

    2016 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ඊයේ (03) ආරම්භ වූ අතර විවාදය දින 15ක් පුරා පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya