ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    කාරක සභා අවස්ථාවේ විවාදයේ සිව්වැනි දිනය අදයි

    දෙසැම්බර් 07, 2015

    විසර්ජන පනත් කෙටුම්පත 2016 ට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය අද (07) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

    සිව්වැනි දිනය වන අද දින කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ
    අමාත්‍යාංශ සඳහා අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

     

    2016 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය (03)දින ආරම්භ වූ අතර විවාදය දින 15ක් පුරා පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya