ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ඇමරිකානු රාජ්‍ය උප ලේකම් අගමැති හමුවෙයි

    දෙසැම්බර් 16, 2015

    ඇමරිකානු රාජ්‍ය උප ලේකම් (යෝජිත) තානාපති ෂැනොන් මහතා අද (16) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.



    ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපදයේ තානාපති අටුල් කෙෂාප්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ රාජ්‍ය නියෝජ්‍ය සහකාර ලේකම් දාස් ආනන්ද්, විශේෂ සහකාර අනූපමා ප්‍රටිපාටි සහ දක්‍ෂිණ සංවර්ධන, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා ද මෙම හමුවට සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya