අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (18) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් ජනමාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.
තෙල් මිල වැඩි කිරීමේ කිසිදු තීන්දුවක් නෑ. අයවැය වෙනස්කම් තුළ තෙල් මිල වැඩි කිරීමේ කිසිම අවශ්‍යතාවක් පැන නඟින්නේ නැතැයි ද අමාත්‍යවරයා පැවසී ය.



















