ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සහන සැලසීම පිළිබඳව යෝජනා දෙන්න- අගමැති උපදෙස් දෙයි

    මැයි 20, 2016

    ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මුදල් අමාත්‍යවරයාට සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයාට සාකච්ඡා කර යෝජනා ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

     මුදල් අමාත්‍යවරයාට කියා තිබෙනවා, ආපදා කළමනාකරණ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න කියලා.වෙනම යෝජනා කීයපයක්  ලබාදෙන්න ජනතාවට සහන සැලසීම සඳහා.බොහෝ ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට හානි ඇති වුණා. යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya