සම්මන්ත්රණය මැයි 29 දින සහ 30 දෙදින නුවරෑළියේ දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ සහයෝගයෙන් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් මෙම වැඩමුළුව සංවිධානය කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වෙනුවෙන් මානව හිමිකම් යාන්ත්රණයක් සහ ක්රියාවලිය පිළිබඳව මනා අවබෝධයක් ගොඩනැංවීම පිණිස ''මානව හිමිකම්" තේමාව යටතේ සම්මන්ත්රණයක් පැවැත්වීමට නියමිතය.