ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව පෝලියෝ රෝගයෙන් නිදහස් වූ රටක්- සෞඛ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 15, 2016

    පෝලියෝ රෝගයෙන් ශ්‍රී ලංකාව නිදහස් වූ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිළිගෙන තිබෙන බව සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය  වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (15) පාර්ලිමේන්තුවේ දී  මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් වාචික ප්‍රශ්න අවස්ථාවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

    2015 වසරේ දී පෝලියෝ රෝගය තුරන් කිරීමට නව වැඩපිළිවෙළක් ද හඳුන්වා දී ඇතැයි පිළිතුරු දුන් අමාත්‍යවරයා,වයස මාස 2 හා 4 දරුවන්ට එන්නත සම තුළට ලබා දීම අපහසු බව පිළිනොගන්නා බවත් මෙම ක්‍රමය  ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයක් බවත් එන්නත් ලබාදීමට  කාර්යමණ්ඩලවලට පුහුණුවක් ලබාදී ඇති බවත් එන්නත් කිරීම සම්බන්ධයෙන් තවමත් ගැටළුවක් ඇති වී නොමැති බවත් අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya