ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තා හය පාර්ලිමේන්තුවට

    නොවැම්බර් 19, 2016

    මූලික අයිතිවාසිකම්,අධිකරණය,මූල්‍ය නීතිය හා සාමය, රාජ්‍ය සේවය,මධ්‍යම රජය හා පළාත් අතර සබඳතාවය සම්බන්ධයෙන් පත් කරන ලද අනුකමිටු වාර්තා හය අද (19) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කළේ ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් මූලික අයිතිවාසිකම්,අධිකරණය,මූල්‍ය නීතිය හා සාමය, රාජ්‍ය සේවය,මධ්‍යම රජය හා පළාත් අතර සබඳතාවය සම්බන්ධයෙන් පත් කරන ලද අනුකමිටු වාර්තා හය මෙහෙයුම් කමිටුවේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (19)ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya