ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    කෘෂිකර්ම, වැවිලි, මහවැලි සංවර්ධන හා පරිසර, වාරිමාර්ග වැයශීර්ෂ විවාදයට

    නොවැම්බර් 24, 2016

    විසර්ජන පනත් කෙටුම්පත 2017  විවාදයේ එකොළොස්වැනි වෙන් කළ දිනය අදට (24) යෙදී තිබේ.

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත්  පැවැත්වෙන අතර කෘෂිකර්ම, වැවිලි, මහවැලි සංවර්ධන හා පරිසර, වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya