ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    බුද්ධ ශාසන, තැපැල්, සංචාරක අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට

    දෙසැම්බර් 08, 2016

    විසර්ජන පනත් කෙටුම්පත- 2017 විවාදයේ විසිතුන්වැනි වෙන් කළ දිනය අදට (08) යෙදී තිබේ.

    අයවැය කාරකසභා අවස්ථාවේ විවාදය අදත්  පැවැත්වෙන අතර  බුද්ධ ශාසන, තැපැල්, තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya