ජනවාරි 17, 2025
tami eng youtube  twitter facebook

    අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අලුතෙන් වී ගබඩා සංකීර්ණ 15ක්

    දෙසැම්බර් 09, 2016

    රජරට නවෝදය යටතේ අනුරාධපුරය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල අලුතෙන් වී ගබඩා සංකීර්ණ 15ක් ඉදිකිරීමට පියවර ගන්නා බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා ප්‍රකාශ  කරයි.

    අමාත්‍යවරයා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ග්‍රාමීය ආර්ථික කටයුතු  පිළිබඳ අමාත්‍යාංශයේ වැයශීර්ෂයේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    එමෙන් ම දැනට පවතින වී ගබඩා සංවර්ධනය කෙරේ. උතුරු මැද පළාතේ ඔයාමඬුව ප්‍රාදේශයේ විශාලතම වී මෝල ස්ථාපිත කෙරෙනවා.තඹුත්තේගම පිහිටි ආර්ථික මධ්‍යස්ථානය හා සත්ත්ව පාලන ගොවිපළ 02 සංවර්ධනය කෙරේ.

    කිරි නිෂ්පාදනය ඉහළ නංවීම සඳහා ඕස්ට්‍රේලියානු කිරි ගවයින් 5000ක් බෙදා දීමට ක්‍රියා කරනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya