ජනවාරි 08 (අදා ප.ව.3.00ට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ මහඇමති ශ්‍රී චන්ද්‍රබාබු නයිදු මැතිතුමාගේ සහභගීත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිරසර යුගයක තෙවසර ඇරඹුම ජාතික උත්සවය සහ දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩසටහන එළිදැක්විමට නියමිතය.