වසරක කාලයත් තුළ එහි ඉදිකිරීම් අවසන් කිරීම උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා උපදෙස් පරිදි කටයුතු කළ අතර පසුගිය වසරේ ජනවාරී 20 වන දින මාර්ග සංවර්ධන අධිකාරිය පාලමේ ඉදිකිරීම් ආරම්භ කළේය.
මහවැලි ගඟ තරණය කරන්නට අනාදිමත් කලක පටන් පැවති සංගිලි පාලම වෙනුවට නව දොඩම්වල හා හල්ඔළුව ප‍්‍රදේශ යා කරමින් මෙම පාලමක් ඉදිකර තිබේ.