මැයි 20, 2025
tami eng youtube  twitter facebook

    ජාතික වකුගඩු අරමුදලට දානපතියෙකුගෙන් මුදල් පරිත්‍යාගයක්

    ජනවාරි 23, 2017

    වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන ශක්තිමත් කිරීම සඳහා දානපතියන්ද අනුග්‍රහය දැක්වීමේ ප්‍රවනතාවය සලකුණු කරමින් මහරගම නාගහවත්ත පාරේ, ඩබ්ලිව්.ජේ . අල්විස් මහතා විසින් රුපියල් ලක්ෂ පහක මුදලක් ජාතික වකුගඩු අරමුදල වෙත ප්‍රදානය කෙරෙන චෙක්පත පසුගියදා ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාර දීම සිදු විය.

    ජනාධිපතිතුමාගේ විශේෂ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya