මැයි 20, 2025
tami eng youtube  twitter facebook

    පොලිස් වර්ණ රාත්‍රිය අගමැති ප්‍රධානත්වයෙන්

    පෙබරවාරි 01, 2017
     
    පොලිස් වර්ණ රාත්‍රිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (31) කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.
     
    මෙම වර්ණ රාත්‍රියේදී පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 213කට විශේෂ උසස්වීම්, පොලිස් වර්ණ, වැටුප් වර්ධක, පොලිස්පති ප්‍රසංශා සමඟ රුපියල් මිලියන 60ක මුදලක් මුදල් ත්‍යාග වශයෙන් ලබා දී ඇත.
     
    මෙම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya