අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, තිස්ස විතාරණ, විජිත් විජිතමුණිද සොයිසා, ලක්ෂ්මන් සෙනවිරත්න, බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, සුමේධා ජී. ජයසේන, ෆීලික්ස් පෙරේරා, ජගත් පුෂ්පකුමාර, නියෝජ්‍ය අමාත්‍ය විජය දහනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ, ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව්, ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහත්වරුන් ඇතුළු රජයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
DB





















