පසුගිය දා පොලොන්නරුවේ ආරම්භ කෙරුණු ජනපති නිල මෙහෙවර වැඩසටහනේදී යෝජනා වූ පරිදි හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහ වසර ශිෂ්‍යත්වය සමත් වූ දරුදැරියන්ට තිළිණ ප‍්‍රදානය ද ජනාධිපතිතුමා අතින් සිදුවිණි.
කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශය යටතේ පවතින මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව හා හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.