මීතොටමුල්ල කසල කන්ද පරීක්ෂා කිරීමට පැමිණි ජපන් තාක්ෂණික විශේෂඥ පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය. ඊයේ (24) අරලියගහ මන්දිරයේදී මෙම හමුව සිදු විය.