ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    සමාගම් පනත සහ සමිති ආඥාපනත යටතේ නියෝගය විවාදයට

    මැයි 04, 2017

    සමාගම් පනත සහ සමිති ආඥාපනත යටතේ නියෝගය සහ සමාගම් පනත යටතේ නියෝගය විවාද කිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා විසින් අද (4) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

    අදාළ නියෝග ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පවසා සිටියේ,ව්‍යවසායකත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වැදගත් තැනක් අත්කර ගන්නා බවය.

    වසර 2016 වනවිට විදේශ සමාගම් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචිය ඉහළ ගොස් තිබෙනවා.  ශ්‍රී ලංකාවේ සමාගම් ලියාපදිංචිය නව තාක්ෂණය සමඟ සිදුවිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා.  ව්‍යවසායකත්වය ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව පවතිනවා. ලියාපදිංචි ගාස්තු අඩු කර තිබෙනවා. එසේ සිදු කරන්න හේතුව, රට තුළ ව්‍යවසායකත්වය වර්ධනය කිරීමට යැයි ද අමාත්‍යවරයා පැවසී ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya