ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    චර්යා ධර්ම සංග්‍රහයට සැමගේ සක්‍රීය දායකත්වය අවශ්‍යයි

    ජූනි 07, 2017

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පිළියෙල කර ඇති චර්යා ධර්ම සංග්‍රහයේ යෝජිත අවසාන කෙටුම්පත ඉදිරියේ දී සම්මත කෙරෙන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    මේ සම්බන්ධයෙන් සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය සහ සක්‍රීය දායකත්වය අපේක්ෂා කරන බව කී කතනායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya