රජය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් දැනුවත් කෙරිණි.
HC/pmu_Pix By : Nalin Hewapthirana

ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමතිවරුන් සඳහා විශේෂ වැඩමුළුවක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (30) දවස පුරා බේරුවල දී පැවැත්විණි.
රජය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් දැනුවත් කෙරිණි.
HC/pmu_Pix By : Nalin Hewapthirana