ජනවාරි 16, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව සම්මත වීම නීත්‍යාණූකූලයි

    ජූලි 28, 2017

    අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනාව සම්මත වීම නීත්‍යාණූකූල බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා පවසයි.

     

    අද (28) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය කතනයකවරයා මේ බව සඳහන් කළේ ය.

    කුමන ආකාරයට ඡන්දය ප්‍රකාශ කරන්නේ ද යන්න තීරණය ගැනීමේ හැකියාව කතනායකවරය සතුව තිබෙනවා. ඒ අනුව හඬමත ඡන්දය ප්‍රකාශ කිරීම සිදු වූ බව නියෝජ්‍ය කතානායකවරය පැවසි ය.

    දේශපාලන අරමුණු මත විපක්ෂයේ රජයේ ගමන් මඟ කඩාකප්පල් කිරීමට ක්‍රියාත්මක කරමින් සිටියි. මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කිරීම කණගාටුදායක බවද පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය අරක්ෂා කිරීම මන්ත්‍රීවරුන්ගේ වගකීම බවද මෙවැනි අය පාර්ලිමේන්තුවට පත් කිරීම පිළිබඳව ජනතව තීන්දු කළ යුතු බවද නියෝජ්‍ය කතානායකවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya