ඒ මහත්මිය අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා අතින් සිය පත්විම් ලිපිය ලබාගත්තාය.
ඩබ්.ජේ.පී.එස්. වීරකෝන් මහත්මිය මීට පෙර සංචාරක සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කළාය.



















