ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ලෝකයේ ඕනෑම තැනක රැකියා ලබාගැනීමට හැකි වෘත්තිකයන් බිහි කිරීම අරමුණයි

    අගෝස්තු 08, 2017

    ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පනත් කෙටුම්පත විවාදය සඳහා අද (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

    නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා දෙවැනිවර කියවීම ආරම්භ කළේ ය.

    විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ කීර්තිය හානි වන්නවත් තත්ත්වය බාල වන්නටවත් ඉඩ ලබාදෙන්නේ නෑ. ආයතනය පුහුණු කරන්නේ තරුණයන් පමණක් නොවේ තරුණියන්ටත් පුහුණුව ලබාගෙන දක්ෂතා මත ඉහළට යන්න අවස්ථාව සළසා තිබෙනවා. පුහුණු කිරීමේ කටයුතු විධිමත් කර තිබෙනවා.මේ රටේ හැම තරුණයෙකුට ලෝකයේ ඕනෑම තැනක රැකියා ලබාගැනීමට හැකි වෘත්තිකයන් බිහි කිරීමයි ආරම්භ කරන්නේ. කිළිනොච්චියේ ජර්මානු අභ්‍යාස ආයතනයක් පිහිටුවනු ලැබුවා. රටේ මෝටර් රථ එකලස් කිරීමේ අයතනවල පුහුණු වීම සඳහා අවස්ථාව සළසා දීමට බලාපොරොත්තු වෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya