ජනවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    විදේශ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

    අගෝස්තු 10, 2017

    විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරයි.

    මීට සුළු මොහොතකට පෙර සිය ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කළේ ය. විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාස භංග යෝජනාවක් පසුගිය දා ඉදිරිපත් කර තිබුණි. එම කරුණු පදනම් කරගනිමින්  අමාත්‍යවරයා සිය ප්‍රකාශය සිදු කරමින් සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya