පොළොන්නරුව ඉසිපතනාරාමාධිපති උතුරු, උතුරු මැද, නැගෙනහිර යන පළාත්හි ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද උඩගම ශ්‍රී ධම්මානන්ද, පූජ්‍යපාද කදුරුවෙල ධම්මපාල, පූජ්‍යපාද යාලගමුවේ ධම්මිස්සර යන ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ සියක් නමකට අධික පූජනීය මහා සංඝරත්නය ද, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේ, උතුරු මැද පළාත් සභාවේ ජයන්ත මාරසිංහ, පළාත් අමාත්‍ය සම්පත් ශ්‍රී නිලන්ත, පොළොන්නරුව බෞද්ධ සංගමයේ ලේකම් ඩබ්ලිව්. ජී. සෝමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



















