ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    "ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානය" ජනපති අතින් සිසු අයිතියට

    ඔක්තෝබර් 20, 2017

    ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM) සහ මැලේසියාවේ ලිම්කොක්වින්ග් විශ්වවිද්‍යාලය (Limkokwing) එක්ව කිරුළපන ප්‍රදේශයේ ඉදිකළ "ජාතික නවෝත්පාදන මධ්‍යස්ථානය" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අතින් අද (20) පෙරවරුවේ සිසු අයිතියට පත්කෙරිණි.

    නවීන තාක්ෂණය, නව්‍යකරණය හා නිර්මාණශීලීත්වය සමගින් අනාගත පරපුරේ ව්‍යවසායකත්ව හැකියාවන් නංවාලිමේ අරමුණින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරතවිය.

    මේ අවස්ථාවට අමාත්‍ය චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් පී. රණේපුර, ශ්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් won Zaidi Wan Abdullah"  ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනයේ සභාපතිනි සුදර්මා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුඑ පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya