ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    සෑම දෙනාටම සමානාත්මතාවය ඇතිකරමින් සමාජ තත්ත්වයක් ලබාදීම සිදු කළ යුතුයි

    නොවැම්බර් 02, 2017

    ශ්‍රී ලංකාව තුළ සෑම දෙනාටම සමානාත්මතාවය ඇතිකරමින් සමාජ තත්ත්වයක් ලබාදීම සිදු කළ යුතු යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂණන් මහතා පවසයි.

    ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාවේ අතුරු වාර්තාවේ යෝජනා පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (2) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    දෙමල ජනතාවගේ අභිලාෂයට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? යුද්ධයක් ඇති නොවන්නට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා තියෙනවා. ජාතීන් අතර සාමයෑන්නට  ඕන. භාධා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්න ඕන.

    ශ්‍රී ලංකාව තුල සෑම දෙනාටම සමානත්මතාවය ඇති කරන්න ඕන. සමාජ තත්ත්වයක් ලබාදෙන්නට ඕන. අනාගතයේ ජනතාව තෘප්තිමත් කරන්නේ කෙසේද කියලා බැරෑරුම්ව කල්පනා කරන්න ඕන. යහපාලන ආණ්ඩුවක් පවතින්නේ. නායකයන් එකතුවෙලා මේ රටේ දේශපාලන ප්‍රශ්නය විසඳාගන්න අවස්ථාවක් ලැබී තිබෙනවා. මෙම අවස්ථාව නැවත ලැබෙන්නේ නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    ලැ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya