ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විශ්වවිද්‍යාල සිසුන්ට නව රක්ෂණ ක්‍රමයක්

    නොවැම්බර් 09, 2017

    (සංස්කරණය 10 ) විශ්වවිද්‍යාල සිසුන්ට රක්ෂණ ක්‍රමයක් හඳුන්වදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.

    සිසුන් සඳහා ලබාදෙන විද්‍යාපීඨ දීමනාව රුපියල් 3500 සිට 5000 දක්ව වැඩි කිරීමට පියවර ගන්නවා.  මිලියන 1250ක් වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා වෙන් කරනවා. මොරටුව, වයඹ සහ සබරගමුව නව වෛධ්‍යපීඨ සකස් කරනවා.යපනය විශ්වවිද්‍යාලයේ වව්නිය  මණ්ඩපය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කරනවා. පසුගිය වසරේ පාසල් සිසුන්ට රක්ෂණය ලබාදුන් ආකාරයට විශ්වවිද්‍යාල සිසුන්ට රක්ෂන ක්‍රමයක්  හඳුන්ව දෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya