ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු මිලට ලබා නොදුන්නොත් දැඩි පියවර

    නොවැම්බර් 09, 2017

    මිල අඩු කළ අත්‍යවශ්‍ය භාණ්ඩ එම මිල ගණන්වලට පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කරන ලෙස ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොකළහොත් ඒ පිළිබඳව දැඩි පියවර ගන්නා බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා  අද (9) අයවැය කතාව ඉදිරිපත් කරමින් පැවසී ය.

    වරින් වර තත්වයන්ට ජනතාවට මුහුණු දීමට සිදුවන අපහසුතවයන්ට ක්ෂණික සහන සළසන්න සිදුවෙනවා. ඒ නිසා ඊයේ අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක භාණ්ඩ අඩු කළා. මිල ගණන් අනුව ජනතවට භාණ්ඩ ලබාදෙන්න කටයුතු කරන්න. එසේ නොකොළොත් දැඩි පියවර ගන්න කබිනට් මණ්ඩලයේ දී තින්දු කළා. පොදු ස්ථානවල සාධරණ වෙලඳසැල් පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් පිහිටුවනවා. පරිභෝගික අධිකරිය පනත හා එම අධිකාරිය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya