ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    "ලක්සෙත සෙවණ" මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

    නොවැම්බර් 13, 2017

    නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ අභිනවයෙන් ඉදිකළ මාළිගාවත්ත "ලක්සෙත සෙවණ"  මහල් නිවාස සංකීර්ණය අද (13) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.

    මාළිගාවත්ත ඇපල්වත්ත ප්‍රදේශයේ පදිංචි පවුල් 400 ක් සහ කොළඹ අග නගර ව්‍යාපෘතිය හේතුවෙන් ඉවත්කිරීමට නියමිත පවුල් මෙම මහල් නිවාසවල පදිංචි කිරීම සදහා තෝරාගෙන ඇත.

    පාඨලී චම්පික රණවක, සරත් ෆොන්සේකා යන අමාත්‍යවරුන් ද රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පා.ම. මුජිබර් රහුමාන්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් සුමේධ රත්නායක යන මහත්වරුන් නිවාස ලාභීන් ඇතුඑ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya