ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කලාකරුවන්ගේ දායක විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරනවා

    නොවැම්බර් 25, 2017

    දායක විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් කලාකරුවකු ඉල්ලීමක් කළ පසු ඒ පිළිබඳව සළකා බැලීමක් කළ හැකි බවත් ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු ඉටු කළ හැකි බව අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී නාවීන්න මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා- වියපත් කලකරුවන්ට සරණක් නෑ. 31ක් දායක වී ඇත්තේ දායක  විශ්‍රාම වැටුපට. සහනයක් ලබාදීමට ක්‍රියාත්ම වැඩපිළිවෙල මොකකද?

    අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්,බී නාවීන්න මහතා එම ප්‍රශ්නයට පිළිතුරු  ලබාදෙමින් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතු බවත් කලාකරුවන් ඉන්නාවා නම් ඒ අය නම් කර අවශ්‍යතා ඉටු කර දීමට කටයුතු කරන බව පැවසී ය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින් ද ජයතිස්ස මහතා- ජෝන් ද සිල්වා රඟ හල නවීකරණයට මෙවර අයවැයෙන් මුදල් වෙන් කර නෑ. ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය කුමක් ද?

    පළමු අදියර අවසානයි. 2වැනි අදියර 2018-2019 අතරතුර ඉදිකර අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමා,කැබිනට් එක අනුමත කර තිබෙනවා, මුදල් ප්‍රතිපාදන ලබාදීලා වැඩ අවසන් කරන්න.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya