ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ඉහළ ආදායම් ලබන සේවා සඳහා කාන්තාවන් පිටරට යැවිය යුතුයි

    නොවැම්බර් 27, 2017

    ඉහළ ආදායම් ලබන සේවා සඳහා කාන්තාවන් පිටරට යැවීම සිදු කළ යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (27) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ වැයශීර්ෂ විවාදයට අඳහස් දක්වමිනි.

    අපි ලස්තියි බියර් පමණක් නොව අනෙක් මත්පන්වලත් මිල වඩි කරන්න ලැස්තියි. කාන්තාවන් සියයට 25%ක නියෝජය ඉටු කරන්න ලැස්තියි. පක්ෂය දිගින් දිගටම මේ වෙනුවෙන් පෙනී සිටිනවා. රාජ්‍ය සේවය සියයට 50%ක කාන්තා දායකත්වයක් තිබෙනවා.කාන්තාවන් වැඩකරන වේලාව පිළිබඳව අවධනය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා.ඉහළ ආදායම්වලට සේවය කිරීමට කන්තාවන් පිටරට යා යුතු යි. ඒ සඳහා නැවත අවධානය යොමු කළ යුතුයි.  කුඩා දරුවන්ගේ සංවර්ධනයට මිලියන 1000ක් වෙන් කළා.කන්තා ව්‍යවසායකත්වය නැංවීමට මුදල් වෙන් කළා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya