ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ජනපති ප්‍රධානත්වයෙන්

    දෙසැම්බර් 06, 2017
    එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
     
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛව මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය, දේශ විමුක්ති ජනතා පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ඇතුථ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් මීට එක්ව සිටියහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya