ඒ අනුව බුද්ධ ශාසන අමාත්‍යාංශය, තැපැල් සේවා, මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, සංචාරජ ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය, විශේෂ කාර්යභාර පිළිබඳ අමාත්‍යාංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ යන අමාත්‍යාංශ යටතේ විශේෂ කාරක සභාවට යොමු කළ වැයශීර්ෂ විවාදයට ගැනේ



















