ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ධීවර සංස්ථාව දෙස් හෝ විදෙස් අංශයකට විකිණීමක් නෑ

    ජනවාරි 24, 2018

    ශ්‍රී ලංකා ධීවර සංස්ථාව කිසිදු දේශීය හෝ විදේශීය අංශයකට විකිණීමක් සිදු නොකරන බවත් මේ වනවිට ධීවර සංස්ථාව ලභ ලබන තත්ත්වයට පත්වෙමින් තිබෙන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    අමාත්‍යවරය අද (24) පාර්ලිමේන්තුවේ දීමේ බව පැවසී ය.

    ධීවර සංස්ථාව දැන් ලාභ ලබමින් පවතිනවා. ජනතාවට බරක් නොවන ආයතනයක් බවට පත් කිරීම අපේ අරමුණ වී තිබෙන්නේ.ධීවර සංස්ථාව කොරියානු සමාගමකට ලබාදෙන බව කියන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යක් බව ද
    අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya