ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජාතිවාදය හා පෞද්ගලික පරමාර්ථ ඉටු කර ගැනීමට කටයුතු නොකරන්න - අධ්‍යාපන අමාත්‍ය

    මාර්තු 08, 2018

    ජාතිවාදය හා පෞද්ගලික පරමාර්ථ ඉටු කර ගැනීමට මෙවැනි අවස්ථාවට කටයුතු නොකරන ලෙස අධ්‍යාපන  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    කුළියාපිටියේ යම් සිදුවීමක් ඇතිවී ඇතැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එය සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බවත් කිසිදු මන්ත්‍රීවරයකු කිළියාපිටියේ
    සිදුවීමකට සම්බන්ධ වී නොමැති බවත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya